ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට මාර්තු මස 12 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ග්‍රහලෝකාගාරයේ ප්රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගත් බව සඳහන්.