කෑගල්ල දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය පිහිටුවීම කෑගල්ල නගර ශාලාවේදී සිදු කෙරුණා.
එක්සත් ජාතික පක්ෂයේ ක්රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
එමෙන්ම පක්ෂයේ ප්රමුඛ පෙළේ නායකයන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා.
කෑගල්ල දිස්ත්රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන් රැසක් බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට සහභගී වුණා.