සියලු ජාතීන් එකට එක්වීමට ඉඩ නොදී බෙදා වෙන් කළේ හිටපු පාලකයන් බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
මඩකලපුව දිස්ත්‍රික් සමත මණ්ඩල නියෝජිතයන් සමග පැවති විශේෂ සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
හමුව පැවැත්වුණේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයී.
අධිකරණවල තිබූ පැමිණිලි විශාල සංඛ්‍යාවක් සමථ මණ්ඩල හරහා විසදාගැනීමට හැකි වී තිබෙන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
මැතිඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/tlNHlG84Dl8″]