ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී රටේ ආර්ථිකය ගොඩගත හැකි නායකයෙකු තෝරාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/3beBzbh9i1U”]