පොල්තෙල් ආනයනකරුවන්ට සහන ලබාදීම තුළින් එම කර්මාන්තයේ පැවැත්මට බාධා එල්ල වී ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසනවා.
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Zeag3Uwt15E”]