29 වන සුමති සම්මාන රාත්‍රියේ,
හොඳම ළමා තාරකාව 2022
පහන්දි වල්පිට ( අදුන්ගිර මාණික්කාවත )
වසරේ නැගී එන ටෙලිනාට්‍යය නිළිය 2022
දුශේනි මියුරංගි සිල්වා ( වීදුරු මල් )
කුසලතා සම්මාන 2023
නයනතාරා වික්‍රමාරච්චි ( ජීවිතයේ එක් දවසක් )
වසරේ නැගී එන ටෙලිනාට්‍යය නිළිය 2023
චමත්කා ලක්මිණී ( Human Errors )
වසරේ නැගී එන ටෙලිනාට්‍යය නළුවා 2023
නලීන් ලුසේනා ( කොඩි ගහ යට )
2023 – හොඳම ටෙලි නාට්‍ය ගී රචනය
මුරුගසං
සසංකා විතානගේ
2022 හොඳම ටෙලි නාට්‍ය ගායනය – අඳුන්ගිර
දුලක්ෂි අමායා විකුම් කාවින්ද
විදූ කහපොල ආරච්චි
2023 හොඳම ටෙලි නාට්‍ය අංග රචනය
කොඩි ගහ යට – ස්වාධීන රුපවාහිනිය
රජිත දික්හින්න
2022 හොඳම කලා අධ්‍යක්ෂණය
අසින්ත වැල්ලවාය
2023 හොඳම කලා අධ්‍යක්ෂණය
කොඩි ගහ යට
හර්ෂ පෙරේරා
ලක්මාල් සඳරුවන්
හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය – 2023
කොඩි ගහ යට
චන්දන ලියනගේ
හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂක – 2023
ජීවිතයේ එක් දවසක්
චාමර රුවන්තිලක
හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්යක්ෂ – 2022
අඳුන්ගිර
ප්‍රභාත් දර්ශන
හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය – 2023
කොඩි ගහ යට
චින්තක සෝමකීර්ති
හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා – 2023
කොඩි ගහ යට
රන්දික ගුණතිලක
හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය – 2022
අඳුන්ගිර
දමිතා අබේරත්න
හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය – 2023
කොඩි ගහ යට
දිල්හානි අශෝකමාලා
හොඳම ටෙලි නාට්‍ය නළුවා – 2023
කොඩි ගහ යට
ජගත් මනුවරණ
හොඳම ටෙලි නාට්‍ය නිළිය – 2022
අඳුන්ගිර
නයෝමි තක්ෂිලා
හොඳම ටෙලි නාට්‍ය නිළිය – 2023
එයා දැන් බැඳලා
සේමිණී ඉද්දමල්ගොඩ
හොඳම ටෙලි නාට්‍ය තිර රචනය – 2023
එයා දැන් බැඳලා
ප්‍රසන්න ජයකොඩි
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – 2022
අඳුන්ගිර
ඉන්දික ධර්මතිලක
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – 2023
කොඩි ගහ යට
ජගත් මනුවරණ
හොඳම ප්‍රාසංගික නාට්‍ය – 2022
අඳුන්ගිර
හොඳම ප්‍රාසංගික නාට්‍ය – 2023
කොඩි ගහ යට