අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු සීදූව පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 208ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 24ක් වන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.