ඇලවේලි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අදාළ ප්‍රදේශවල ගොවි සංවිධාන මඟින් සිදු කර ගැනීමට මුදල් වෙන්කර දෙන ලෙස අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
එම නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි ඇය උපදෙස් ලබා දුන්නේ.