fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහෝදරිය බේරගන්න සහෝදරියන් තිදෙනෙක් වට කරගෙන පොලිසියට ගහලා

hasiniek
By hasiniek පෙබරවාරි 13, 2024 14:48

සහෝදරිය බේරගන්න සහෝදරියන් තිදෙනෙක් වට කරගෙන පොලිසියට ගහලා

පිටකොටුව පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් මුදා ගැනීම සඳහා එම නිලධාරීන් පිරිසට පහර දුන් ජාවාරම්කාරියගේ ඥාති සහෝදරියන් තිදෙනෙක් ඇතුළු එම ජාවාරම්කාරිය මරදාන ලොකට් ලේන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 600 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 200 ක් සිය භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරියන්ගේ පහර කෑමට ලක් වූ උප පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා නාරහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

 

 

hasiniek
By hasiniek පෙබරවාරි 13, 2024 14:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්