fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් අද සිට මාර්ගගත ක්‍රමයට අයදුම් කළ හැකියි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2024 09:44

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් අද සිට මාර්ගගත ක්‍රමයට අයදුම් කළ හැකියි

2023 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා අයැදුම්පත් Online ක්‍රමයට අද(13) සිට යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යංශය නිවේදනය කළේ, පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අභියාචනා අද සිට පෙබරවාරි 29 වැනිදා දක්වා Online ක්‍රමයට යොමු කළ හැකි බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් 3ක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2024 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්