fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභිමානවත් විදුහල්පති සේවාවක් වෙනුවෙන් විදුහල්පතිවරු ‘ඉසුරුපාය’ වට කරයි

hasiniek
By hasiniek පෙබරවාරි 12, 2024 16:27

අභිමානවත් විදුහල්පති සේවාවක් වෙනුවෙන් විදුහල්පතිවරු ‘ඉසුරුපාය’ වට කරයි

විදුහල්පති සේවා සංගමය ‘අභිමානවත් විදුහල්පති සේවාවක් ගොඩනැගීම වෙනුවෙන් සැවොම එක්වෙමු’ යන තේමාව යටතේ බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට අද (12) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වුණා.

උසස් වීම්, වැටුප් විෂමතා ගැටලුව, මාණ්ඩලික සේවයේ දීමනා ගැටලුව, දරුවන්ගේ පාසල් උපකරණ මිල ඉහළ යෑමේ ගැටලුව සහ පාසල්වලින් මව්පියන්ගේ මුදල් එකතු කිරීමේ ගැටලුව ආදියට මෙහිදී විරෝධය ප්‍රකශ කෙරුණා.

 

 

hasiniek
By hasiniek පෙබරවාරි 12, 2024 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්