fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෙන්යාවේ මැරතන් ලෝක වාර්තාකරු රිය අනතුරකින් ජීවිතක්ෂයට

hasiniek
By hasiniek පෙබරවාරි 12, 2024 15:18

කෙන්යාවේ මැරතන් ලෝක වාර්තාකරු රිය අනතුරකින් ජීවිතක්ෂයට

පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ 24 හැවිරිදි Kelvin Kiptum රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන විට කෙන්යානු ක්‍රීඩකයා සිය පුහුණුකරු සමග මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති අතර පුහුණුකරු Gervais Hakizimana ද මිය ගොස් ඇති බවද සඳහන්.

Kaptagat සිට Eldoret දක්වා ධාවනය කරමින් සිටියදී මෝටර් රථය පෙරළීමෙන් මොවුන් දෙදෙනාම මිය ගිය බවයි පැවසෙන්නේ

අනතුර පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දෙමින් එරට පොලිසිය පවසා ඇත්තේ Kelvin Kiptum රියදුරු බවත්, වාහනය පාලනය නැති වී පෙරලීමෙන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගිය බවත්ය.

hasiniek
By hasiniek පෙබරවාරි 12, 2024 15:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්