fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට වැඩ නෑ

hasiniek
By hasiniek පෙබරවාරි 12, 2024 15:06

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට වැඩ නෑ

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම වෘත්තීය සමිති පවසන්නේ.

hasiniek
By hasiniek පෙබරවාරි 12, 2024 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්