fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්තිය , මෝදක සහ කාමේෂ්වරී – ආයුර්වේදයෙන් අවනඩුවක්

hasiniek
By hasiniek පෙබරවාරි 12, 2024 11:21

යුක්තිය , මෝදක සහ කාමේෂ්වරී – ආයුර්වේදයෙන් අවනඩුවක්

යුක්තිය මෙහෙයුම යටතේ මෝදක සහ කාමේෂ්වරී යන ඖෂධ පොලිස් භාරයට ගැනීම ආයුර්වේදයට කරන අයුක්තියකැයි ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පවසනවා.

ආයුර්වේද පනත තුළ නීතිගත කර තිබෙන ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය සේ සැලකීම සිය වෘත්තිය ගෞරවයට කරන හානියක් බවයි කොළඹදී පැවතිි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය පෙරේරා මහතා ප්‍රකාශ කළේ.

එහිදී අදහස් දැක්වූ එක්සත් වෛද්‍ය පෙරමුණේ සභාපති වෛද්‍ය වෝෂින්ටන් නානායක්කාර මහතා සඳහන් කළේ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කංසා භාවිතා කර නිපදවනු ලබන ඖෂධ වර්ග රැසක් තිබෙන බවයි..

මෙම ආයුර්වේද ඖෂධ මත්ද්‍රව්‍ය සේ සැලකීම ආයුර්වේද වෛද්‍යවරුන්ට කරන දැඩි හානියක් බවද ඔහු සඳහන් කලා

hasiniek
By hasiniek පෙබරවාරි 12, 2024 11:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්