fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2024 14:31

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2024 14:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්