fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීගමුවේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 20:23

මීගමුවේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

මීගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 60 හැවිරිදි වියේ පමණ පසු වූ කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීම සදහා භාවිත කර ඇත්තේ මිලිමීටර 09 වර්ගයේ තුවක්කුවක් බව පොලීසිය විසින් සිදු කළ විමර්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 20:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්