fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට ගොඩනැගිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 19:35

රට ගොඩනැගිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි

රට ගොඩනැගිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සම්මේලන රැස්වීමට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රැස්වීම පැවැත්වුණේ යක්කල දී.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන ක්‍රියාකාරීන් රැසක් ම මෙයට සහභාගී වුණා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන් රැසක් ද බලමණ්ඩල රැස්වීමට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 19:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්