fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බව ජනපති සාගර සමුළුව අමතමින් අවධාරණය කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 17:25

රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බව ජනපති සාගර සමුළුව අමතමින් අවධාරණය කරයි

2050 වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් වැඩි වන බවට පුරෝකතනය කර ඇති බවත්, ඒ වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය වන බවත් “ස්ථාවර සහ තිරසාර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්