fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙමටගොඩ රුවන්ගේ පවුලේ අයට ඇප

hasiniek
By hasiniek පෙබරවාරි 9, 2024 13:36

දෙමටගොඩ රුවන්ගේ පවුලේ අයට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දෙමටගොඩ රුවන් නමැත්තාගේ බිරිඳ, පුතා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරිය ඊයේ (08) ඇප මත මුදාහැර තිබෙනවා.

රුපියල් මිලියන 168 කට අධික මුදල් හා දේපොළ අයථා ලෙස උපයා ගැනීමේ චෝදනාව යටතේ මූල්‍ය විමර්ශන කොට්ඨාසය මගින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකරුවන්ට රුපියල් 50,000ක ශරීර ඇප දෙක බැගින් නියම කෙරුණු අතර සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද, සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණය නියම කර තිබෙනවා.

hasiniek
By hasiniek පෙබරවාරි 9, 2024 13:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්