fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඟල් 50 දිග PIZZA එකක්

hasiniek
By hasiniek පෙබරවාරි 9, 2024 11:44

අඟල් 50 දිග PIZZA එකක්

අදට (09) යෙදී ඇති ලෝක PIZZA දිනය නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ හෝටලයක අඟල් 50 දිග PIZZA එකක් නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණා

එම PIZZA එක කිලෝ ග්‍රෑම් 12 ක බරකින් සමන්විත වුණා.

මෙම PIZZA එක නිර්මාණය කිරීම සඳහා තක්කාලි කොංග්‍රසයක් ( මිශ්‍රණයක් ) මොසැරැල්ලා චීස් , කුකුළු මස් , සොසේජස් ,
විවිධ පාට සහ රස වර්ග 04 කින් යුතු බෙල් පෙපර් , ඔලිව් තෙල් සහ බී ළූණු භාවිතා කර තිබූ අතර මෙම පීට්සා ව විනාඩි 08 ක කාළයකින් පුළුස්සා නිම කර ගෙන තිබීම විශේෂත්වයක්

මෙය රස බැලීම සඳහා 100 කට අධික පිරිසක් මෙම හෝටල් පරිශ්‍රයට පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඉකුත් 2021 වසරේ දී මෙම හෝටලය අඟල් 40 ක් දිග පීට්සා වක් ලෝක පීට්සා දිනය නිමිත්තෙන් සකස් කර තිබුණා

hasiniek
By hasiniek පෙබරවාරි 9, 2024 11:44

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්