fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝර්දානයේදී රැකියා අහිමි වූ 66 දෙනෙකු යළි දිවයිනට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 09:26

ජෝර්දානයේදී රැකියා අහිමි වූ 66 දෙනෙකු යළි දිවයිනට

ජෝර්දානයේ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක සේවය කරමින් සිටියදී ඒවා වසාදැමීම හේතුවෙන් අසරණ වී සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජෝර්දානයේ මෙම කර්මාන්තශාලා පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතික ආයෝජකයන් එහි සේවය කළ සේවකයින්ට නොදන්වා පළා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ජෝර්දාන කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉදිරි දින දෙක තුළ මෙරටට යොමුකිරිමට නියමිත බවද ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්