fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 06:07

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2024 06:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්