fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගන් ශ්‍රි ලංකා හෙට තරඟයේ ක්‍රීඩක සංචිතය

hasiniek
By hasiniek පෙබරවාරි 8, 2024 15:42

ඇෆ්ගන් ශ්‍රි ලංකා හෙට තරඟයේ ක්‍රීඩක සංචිතය

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය හෙට (09) සවස 230 ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා

හෙටින් ඇරඹෙන එක් දින තරඟය පෙබරවාරි 11,සහ 14 වැනි දිනයන් වල ද පැවැත්වීමට නියමිතයි

එක් දින සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්

කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
දිල්ශාන් මදුශංක
ප්‍රමෝද් මදුශාන්
සහන් ආරච්චිගේ
අකිල ධනංජය
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරන්ත
ශෙවෝන් ඩැනියෙල්

hasiniek
By hasiniek පෙබරවාරි 8, 2024 15:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්