fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරිස‍ර අමාත්‍ය ධූරය ජනපති යටතට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 08:12

පරිස‍ර අමාත්‍ය ධූරය ජනපති යටතට

පරිස‍ර අමාත්‍ය ධුරය ජනපති යටතේ තබා ගනිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

කෙහෙළිය පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ නිසා එම ධූරය පුරප්පාඩු වී තිබුණා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 08:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්