fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලනිපයෙන් ආණ්ඩුවට පක්ෂ සන්ධානයක්- නායකත්වය හිටපු ජනපතිනි චන්ද්‍රිකාට, දයාසිරිගෙන් හෙළිදරව්වක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 07:34

ශ්‍රී ලනිපයෙන් ආණ්ඩුවට පක්ෂ සන්ධානයක්- නායකත්වය හිටපු ජනපතිනි චන්ද්‍රිකාට, දයාසිරිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලනිපයෙන් ආණ්ඩුවට පක්ෂ සන්ධානයක් එන බවත්, නායකත්වය හිටපු ජනපතිනි චන්ද්‍රිකාට, ලේකම් තනතුර අනුර යාපාට පිරිණමා ඇති බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට හක් වෙමින්.

එහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා,

පුටුව ශුද්ධ කරලා අරගෙන තියෙන්නේ ආණ්ඩුවේ කට්ටියක්.

ඒකයි තියෙන ප්‍රශ්නේ.

දැන්  එතන ඉන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විතරයි.

මාව එලෙව්වේ මේ ආණ්ඩුවේ කට්ටියව ගන්න.

දැන් අද මොකද වෙලා තියෙන්නේ.

එහි නායකයා විදියට චන්ද්‍රිකා මැතිනියව දාල තියෙනවා කියලයි මට ආරංචිය තියෙන්නේ.

ඊට අමතරව ලේකම් තනතුරට අනුර යාපා මැතිතුමාව යෝජනා වෙලා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2024 07:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්