fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරකයන් සම්බන්ධයෙන් ජනපතිගේ අපේක්ෂාව

hasiniek
By hasiniek පෙබරවාරි 7, 2024 11:05

සංචාරකයන් සම්බන්ධයෙන් ජනපතිගේ අපේක්ෂාව

2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවද සඳහන්.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා

hasiniek
By hasiniek පෙබරවාරි 7, 2024 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්