fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් සැකකරුවන් 785ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 10:28

තවත් සැකකරුවන් 785ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 785 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතුරින් 596 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙනුයි.

ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 128 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රැසක් සොයා ගැනුණා.

ලැයිස්තුගත අපරාධකරුවන් 189 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්