fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවාරය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 10:15

9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවාරය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය  ආරම්භ කෙරුණා.

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියා.

පෙරවරු 10.30ට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්