fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බරින් අඩු පාන් අලෙවි කළාට ලැබුණු දඬුවම

hasiniek
By hasiniek පෙබරවාරි 7, 2024 10:59

බරින් අඩු පාන් අලෙවි කළාට ලැබුණු දඬුවම

අඩු බර පාන් අලෙවි කළ හා නිෂ්පාදනය කළ වෙළෙඳුන් 100 කට අධික පිරිසකට මේ වනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් ආරම්භ කළා

ඒ අනුව බේකරි සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ දී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා

hasiniek
By hasiniek පෙබරවාරි 7, 2024 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්