fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු නාවික හමුදාපති සජබයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 10:08

හිටපු නාවික හමුදාපති සජබයට

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික දයා සඳගිරි මහතා (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී දේශපාලන ගමනට සහයෝගය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්