fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 07:06

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) දින බෙලිඅත්ත පොලිසියට නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 24 ක් වූ ඉඹුල්ගොඩ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 07:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්