fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2024 10:19

අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කිසියම් අපරාධයක් සිදු කිරීමේ සූදානමින් සිටි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය, වායු රයිෆලයක් හා තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ නව නුගේ පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරු පෑලියගොඩ පදිංචිකරුවෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන සදහා පෑලියගොඩ පොලිස් ස්ථානය භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2024 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්