fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පයාගල මකා කොටු කර ගනියි

hasiniek
By hasiniek පෙබරවාරි 5, 2024 17:15

පයාගල මකා කොටු කර ගනියි

කළුතර හා අවට ප්‍ර දේශවල සැගව සිට කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලකෑ වයස අවුරුදු 28ක් වන පයාගල මකා නමැත්තා හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුණා.

මීට මාස කිහිපයකට පෙර මැටියමුල්ල ප්‍රදේශයේ නතරකර තිබූ යතුරුපැදියක් සොරකම් කර එය යොදා ගනිමින් රන්මාල සොරකම් කිරීමේ ජාවාරම සිදුකර තිබෙනවා.

hasiniek
By hasiniek පෙබරවාරි 5, 2024 17:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්