fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සනත් නිශාන්තගේ රියදුරුට ඇප

hasiniek
By hasiniek පෙබරවාරි 5, 2024 17:06

සනත් නිශාන්තගේ රියදුරුට ඇප

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ඇප මත නිදහස් කර තිබෙනවා

වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

එහිදී සැකකාර රියදුරු ලක්ෂ 5ක ශරීර ඇපයක් මත නිදහස් කර තිබෙනවා

hasiniek
By hasiniek පෙබරවාරි 5, 2024 17:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්