fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හුලංදාව පාලම කඩා වැටී ගමනා ගමනයට බාධා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2024 09:06

හුලංදාව පාලම කඩා වැටී ගමනා ගමනයට බාධා

ඇඹිලිපිටියේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණියට ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදාව පාලම අද (05) අළුයම කඩා වැටී තිබෙනවා.

කොටන් පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන් කරමින් තිබිය දී පාලම කඩා වැටී තිබෙයි.

මෙම අනතුරින් ජිවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2024 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්