fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බර අඩු පාන් සොයා අද සිට වැටලීම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2024 06:14

බර අඩු පාන් සොයා අද සිට වැටලීම්

නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළඳුන් සොයා හෙට (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

පාන් රාත්තලක සහ පාන් භාගයට අදාළව නියමිත බර සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය පසුගියදා කටයුතු කළ අතර ඒ අනුව පාන් රාත්තලක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු බවටත් එහි වෙනස් වීම ග්‍රෑම් 13.5ක් විය යුතු බවටත්, පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් ලෙසත් බර වෙනස් වීම ග්‍රෑම් 9ක් ලෙසත් එම නිවේදනයේ දක්වා ඇත.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2024 06:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්