fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙටින් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2024 05:44

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙටින් ඇරඹෙයි

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර  හෙටින්  ආරම්භ වනවා.

පසුගිය දෙසැම්බර් 23 වනදා උසස් පෙළ විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව ආරම්භ වුණා.

විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සමාජමාධ්‍ය වෙත පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර යළි පෙබරවාරි 1 වනදා විභාගය පැවැත්වීමටයි.

ඒ අනුව පෙබරවාරි 1 වනදා ආරම්භවීමට නියමිතව තිබූ මීළඟ පාසල් වාරයයි හෙට දක්වා කල් දමා තිබුණේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2024 05:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්