රටට අවශ්‍යව ඇත්තේ පුද්ගල මාරුවක් නොව පවත්නා ක්රමයේ වෙනසක් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අම්බලන්තොට පැවති වැඩසටහනකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
ජාතික ජනබලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ සම්මන්ත්‍රණයක් අම්බලන්තොට දී පැවැත්වුණා. ඒ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ සදහා පක්ෂ ක්‍රියාකාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/KSmwXZn2XZ8″]