fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් දිනය දා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2024 05:32

නිදහස් දිනය දා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

76 වැනි ‘නිදහස් දින’ රාජ්‍ය උත්සවය හේතුවෙන් ලබන ඉරිදා (04) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව අළුයම 5.00 සිට පෙරවරු 9.00 දක්වා කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා එම දුම්රිය ධාවනය කිරීම සිදු කරන බවයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2024 05:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්