fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෙහෙළිය අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 20:02

කෙහෙළිය අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආන්දෝලනාත්මක මානව ප්‍රතිදේහ එන්නත් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු අමාත්‍යවරයාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඊයේ නියෝග කර තිබුණා.

ඒ අනුව, අමාත්‍යවරයා අද ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පස්සා දොරෙන්  පැමිණ තිබුණා.

පැය 11කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 20:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්