fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව මුලින්ම පන්දු යවයි

hasiniek
By hasiniek පෙබරවාරි 2, 2024 10:36

ශ්‍රී ලංකාව මුලින්ම පන්දු යවයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායකය ධනංජය ද සිල්වා පන්දු යැවීමට තීරණයකර තිබෙනවා.

මෙම තරගයේදී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

hasiniek
By hasiniek පෙබරවාරි 2, 2024 10:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්