fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෙහෙළිය අද CID යට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 08:23

කෙහෙළිය අද CID යට

තත්ත්වයෙන් බාල එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස්  ප්‍රකාශයක් ලබා දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ නියෝග කළා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අමාත්‍යවරයාගේ නිවසට ගොස් අදාළ නිවේදනය ඊයේ දිනයේදීම භාරදුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 08:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්