fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය වැඩවර්ජනය අදත්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 08:17

සෞඛ්‍ය වැඩවර්ජනය අදත්

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ ආරම්භ කළ වර්ජන අදත් ක්‍රියාත්මකයි.

තම ඉල්ලීම් සඳහා රජය මෙතෙක් නිසි ප්‍රතිචාර දක්වා නැති නිසා මෙම තීරණය ගත් බව ඔවුන් සඳහන් කරයි.

මේ හේතුවෙන් රජයේ රෝහල් රැසක රෝගී සත්කාරක සේවාවන්ට බාධා එල්ල වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2024 08:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්