fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6 දෙනෙකු යළි රිමාන්ඩ්

hasiniek
By hasiniek පෙබරවාරි 1, 2024 21:52

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6 දෙනෙකු යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ආනයනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුව ලබන 15 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුට මාළිඟාකන්ද අධිකරණයෙන් ඇප ලබා දී තිබෙනවා.

hasiniek
By hasiniek පෙබරවාරි 1, 2024 21:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්