fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් දිනය වෙනුවෙන් වැසෙන සුරාසැල්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2024 12:43

නිදහස් දිනය වෙනුවෙන් වැසෙන  සුරාසැල්

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2024 12:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්