fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසැල් හිමියන්ට නඩු

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2024 06:35

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසැල් හිමියන්ට නඩු

ඊයේ දින ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු අනෙකුත් මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමගින් ත්‍රිකුණාමලයේ නගරයේ රෝහල ආසන්නේ වෙළෙඳසැල් වල සෝදිසි මෙහෙයුමක්  සිදු කර තිබෙනවා.

එහිදී ඔවුන් විසින් එම ආපනශාලාවල තිබෙන තත්ත්වය සහ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව සොයා බැලීමක් සිදු කළා.

එම අවස්ථාවේ දී කල් ඉකුත් වූ, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සහ එලෙස පවත්වාගෙන යන ආපනශාලා හිමිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2024 06:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්