පන්සල් දෙකක පිංකැට හොරු කඩලා – CCTV ත් උස්සලා

පන්සල් දෙකක පිංකැට හොරු කඩලා – CCTV ත් උස්සලා

🕔11:04, 28.පෙබ. 2024

හාලිඇල ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය සහ බෝගහමඩිත්ත ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානය ට ඊයේ (27) අලුයම ඇතුලු වී ඇති සොරකල්ලියක් විහාරස්ථානවල තිබූ පිංකැට දෙකක් කඩා විහාරස්ථානයේ ආවාස ගෙයි තිබූ මුදල් ,ආරක්ෂිත කැමරා උපකරණ කට්ටල ඇතුලු රුපියල් 97000ක් පමණ වටිනා දේපළ සොරාගෙන ගොස් ඇති

Read Full Article
විදුලි ගාස්තු 18%කින් අඩු වෙයිද? ප්‍රකාශයට පත් කිරීම අද

විදුලි ගාස්තු 18%කින් අඩු වෙයිද? ප්‍රකාශයට පත් කිරීම අද

🕔10:43, 28.පෙබ. 2024

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබු යෝජනාවට අනුව නව ගාස්තු සංශෝධනය 18%කින් පමණ අඩුවීමක් සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ. විදුලි බල මණ්ඩලය යොමුකළ විදුලි ගාස්තු අඩුකිරීමේ නව

Read Full Article
බලශක්ති සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවක්

බලශක්ති සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවක්

🕔10:35, 28.පෙබ. 2024

බලශක්ති සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවක් කොරියානු සමූහාන්ඩුවේ තානාපතිනිය, මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වී තිබෙනවා. කොරියානු සමූහාන්ඩුව පාවෙන සුර්ය පැනල භාවිතයෙන් හා න්‍යෂ්ටික බලයෙන් මහාපරිමාණයෙන් විදුලිබලය උත්පාදනය කරනු ලබනවා දෙරට අතර

Read Full Article
ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අඩාල වීම ගැන අනතුරු ඇඟවීමක්

ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අඩාල වීම ගැන අනතුරු ඇඟවීමක්

🕔09:13, 28.පෙබ. 2024

ගාසා තීරයට මානූෂිය ආධාර සැපයීම අඩාල වීම හරහා දහස් ගණනකට ජිවිත අහිමි විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා. ගාසා තීරයේ උතුරු හා දකුණු ප්‍රදේශ ඉලක්ක කරනිමින් ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමත් සමඟ අවතැන් ජනතාව වෙත සහන සැපයීම සම්පුර්ණයෙන්ම ඇණහිට

Read Full Article
පුද්ගල ඝාතනයකට අදාළ සැකකරුවෙක් වෙඩි හුවමාරුවකදී මියයයි

පුද්ගල ඝාතනයකට අදාළ සැකකරුවෙක් වෙඩි හුවමාරුවකදී මියයයි

🕔09:02, 28.පෙබ. 2024

මහබාගේ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී එම සැකකරු මිය ගොස් තිබෙනවා. මහබාගේ ප්‍රදේශයේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා

Read Full Article
ඊශ්‍රායල සහ ඇමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වයක්

ඊශ්‍රායල සහ ඇමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වයක්

🕔08:55, 28.පෙබ. 2024

ගාසා තීරයේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර මතභේදාත්මක ගැටුම් හටගෙන තිබෙනවා. ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයට ජාත්‍යන්තර සහාය අහිමි වීමේ අවධානමක් පවතින බවට

Read Full Article
“Ceylon spices” ගෝලීය ව්‍යාප්තිය පුළුල් කිරීමේ නව ව්‍යාපෘති දියත් කෙරේ

“Ceylon spices” ගෝලීය ව්‍යාප්තිය පුළුල් කිරීමේ නව ව්‍යාපෘති දියත් කෙරේ

🕔06:39, 28.පෙබ. 2024

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් යුරෝපා සංගමයේ (EU) හා ප්‍රමිති සහ වෙළෙඳ සංවර්ධන පහසුකම (STDF) යන සංවිධාන වල සහයෝගයෙන් සංවිධානය කළ Ceylon Spices ( දේශීය කුළුබඩු ) වල ගෝලීය ව්‍යාප්තිය පුළුල් කිරීම සඳහා වන සමුළුව කර්මාන්ත හා සෞඛ්‍ය

Read Full Article
රට තුළ වෘත්තිය අධ්‍යාපනය සඳහා පවතින අවස්ථා පුළුල් කළ යුතුයි

රට තුළ වෘත්තිය අධ්‍යාපනය සඳහා පවතින අවස්ථා පුළුල් කළ යුතුයි

🕔06:26, 28.පෙබ. 2024

රට තුළ වෘත්තිය අධ්‍යාපනය සදහා පවතින අවස්ථා පුළුල් කළ යුතු බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ FLITS වෘත්තිය පුහුණු ආයතනයේ පාඨමාලා

Read Full Article
ගෝලීය ආරක්‍ෂාව තහවුරු කිරීමට ජාතීන් අතර පවත්නා අන්තර් සහයෝගිතාවය අතිශයින් වැදගත් – ආරක්‍ෂක ලේකම්

ගෝලීය ආරක්‍ෂාව තහවුරු කිරීමට ජාතීන් අතර පවත්නා අන්තර් සහයෝගිතාවය අතිශයින් වැදගත් – ආරක්‍ෂක ලේකම්

🕔06:17, 28.පෙබ. 2024

රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය මගින් ගෝලීය සාමය සහ ආරක්‍ෂාව පවත්වා ගෙන යාම සඳහා ඉටු කරන කාර්යභාරය සැලකීමේදී,ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැලකිය යුතු රසායනික ද්‍රව්‍ය අධීක්‍ෂණය කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම හා මාර්ගගත රසායනික අධීක්‍ෂණ සහ නියාමන පද්ධතියක් හඳුන්වාදීම ඔස්සේ,ඒ

Read Full Article
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

🕔06:07, 28.පෙබ. 2024

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නවගමුව පොලිස් වසමේ වෙලේ හන්දිය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 190ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 26ක් වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන

Read Full Article