fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැලේසියාවේ නව රජු දිවුරුම් දෙයි

hasiniek
By hasiniek ජනවාරි 31, 2024 15:01

මැලේසියාවේ නව රජු දිවුරුම් දෙයි

මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර්හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Sultan Iskandar) දිවුරුම් දී තිබෙනවා.

මැලේසියාවේ 17 වන රජු ලෙස රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය අද (31) පවත්වා ඇති අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.

hasiniek
By hasiniek ජනවාරි 31, 2024 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්