fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින අපේක්ෂකයින්ට දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 05:51

නව කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින අපේක්ෂකයින්ට දැනුම්දීමක්

2023 වර්ෂයට අදාළව පැවති උසස් පෙළ විභාගයේදී අවලංගු කළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනුවට පැවත්වෙන නව විභාගය අනිද්දා (01) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කෘෂි විද්‍යා විෂය සඳහා කලින් පෙනී සිටි විභාග මධ්‍යස්ථානයේ දීම මෙම විභාගයට පෙනී සිටිය යුතු බව සඳහන්.

එමෙන්ම විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති අතර එය නොලැබී ඇත්නම් www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශ පත්‍රය ලබා ගත හැකියි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 05:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්