fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් පාවහන් තිළිණපත් ගැන නිවේදනයක්

hasiniek
By hasiniek ජනවාරි 29, 2024 12:19

පාසල් පාවහන් තිළිණපත් ගැන නිවේදනයක්

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ පෙර පෙර සඳහන් කර තිබු 2024. 02. 01 දින දක්වා වූ කාලය 2024. 02. 17 දක්වා දීර්ඝ කර ඇති බවයි

hasiniek
By hasiniek ජනවාරි 29, 2024 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්